IEEE Sri Lanka Section — Advancing Technology for Humanity

IEEE අඬහැරය - UCSC

August 7, 2021 · 12:30 PM - 2:15 PM @ Online event

Description

“සතර සිව්වර බලැති දිඩතර - සුරිඳුනේ කදිරා...” අසව්! අසව්! UCSC ඔබ වෙත ගෙන එන IEEE අඬහැරයයි මේ... IEEE ශ්‍රී ලංකා ශිෂ්‍ය ක්‍රියාකාරකම් කමිටුවේ සාමාජික සංවර්ධන අනුකමිටුව, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ IEEE ශිෂ්‍ය සංසදය හා එක්ව සංවිධානය කරනු ලබන IEEE අඬහැරය, අගෝස්තු මස 07 වන සෙනසුරාදා සවස 6.00 සිට Zoom තාක්ෂණය ඔස්සේ මයුරා වන්නම් තාලයෙන් දිගහැරෙන වගයි... මෙම සොඳුරු අත්දැකීමත් සමග එක්වන්න, දැන්ම අප හා ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීම්: https://forms.gle/f2sVeYMG3xVy19Qm7 IEEE අඬහැරය is happening soon! Join us today at 6 pm to learn more about the IEEE and how volunteering is an amazing experience with Ms. Nuwini Chamindi and hang out in a chill, entertainment session with music and a few games. Registration Link: https://forms.gle/f2sVeYMG3xVy19Qm7 Join at 5.50 pm via https://learn.zoom.us/j/69898445793?pwd=eVFWK085aVNqZDZud1JSZ0t2SWI2dz09

Agenda

6:00 PM - 6:10 PM Introduction & Welcome Mr. Sahan Dissanayake - UCSC Student Branch Chairman Ms. Dulangi Anuththara - UCSC IEEE CS Chapter Chairman Ms. Hansika Muthunayake - UCSC WIE Chairman 6:10 PM - 6:15 PM Speech by Student Branch Counselor Mr Gihan Seneviratne Senior Lecturer, University of Colombo School of Computing (UCSC) 6:15 PM - 6:45 PM Guest Speaker’s Session Ms. Nuwini Chamindi Team Lead at Fortude Six Sigma Yellow Belt Professional WTM Sri Lanka Ambassador Vice Chairman - IEEE Young Professionals Sri Lanka 6:45 PM - 6:55 PM Entertainment Session 6:55 PM - 7:00 PM Recap of Activities and Events 7.00 PM - 7.05 PM Vote of thanks by Student Branch Secretary

IEEE Sri Lanka Section